SURALIYAKA WAGE RUWINA ,සුරළියක වගේ රුවිනා :- Lyrics :- Song by :- Somasiri Farnando :- Sinhala Song
Song Lyrics :-
සුරළියෙකු වගේ රුවිනා
මුදු ගතිගුණ හරි අගනා
පොඩි කාලෙ සිටන් මම ආවේ සොයන්
ලස්සන රන් එතනා ....//
වෙල් යායෙ හා ගං ඉවුරේ
ඒ මදු ගී රස පැතිරේ
පට සේල නැතත් ඔයා හරිම හැඩයි
ලස්සන රන් එතනා ....//
සුරළියෙකු වගේ රුවිනා....
මගෙ ජීවන මල් උයනේ
ඔබ වෙයි පිපි පෙම් කුසුමේ
මදු රස බොන්නම් නිති සුරකින්නම්
ඔයා කැමතිද රන් එතනා ....//
සුරළියෙකු වගේ රුවිනා..
දුක සැප විඳුමට තුටිනා
හැකි නම් එක් වෙමු දෙදෙනා
එන මහට කළින් ගෙන යමි කැන්දන්
මාගේ පැල වෙත රන් එතනා ....//
සුරළියෙකු වගේ රුවිනා....
Watch this song :-
Song by :- Somasiri Farnando
1 Comments
❤❤❤
ReplyDelete