AMBARUWO - අම්බරුවෝ :- Lyrics :- Song by :- Saman Lenin :- Sinhala Song

Song Lyrics :- 

අම්බරුවෝපින් දරුවෝ

හෝ... හොහෝ... හොහොහෝහෝ... හොහෝ... හොහොහෝ
කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලාදොලේ ගලන හීතල දිය බීපල්ලාවෙලේ හීය අහවර කර නාපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලා
හෝ... හෝ... හෝ... හොහෝ...
නැම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා බිං හීයට දහ අට බානක් බැන්දා
රන් පොලොවේ ලී නගුලෙන් ඉරි ඇන්දාඅම්බරුවනේ රට රැකුනේ තොපි හින්දාඅම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා
කැලේ හැදෙන කිරි මදුවැල් කාපල්ලාදොලේ ගලන හීතල දිය බීපල්ලාවෙලේ හීය අහවර කර නාපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලා
යලේ කන්න ගොඩ දමලා දීපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලායලේ කන්න ගොඩ දමලා දීපල්ලා

Watch this song :- 

Song by :- Saman Lenin

Post a Comment

0 Comments