THAWA DAWASAK HAMUWEE IMU ME BHAWE,තව දවසක් හමුවී ඉමු මේ භවේ :- Lyrics -Song by :- Keerthi Pasquel :- Sinhala Song

THAWA DAWASAK HAMUWEE IMU ME BHAWE,තව දවසක් හමුවී ඉමු මේ භවේ :- Lyrics -Song by :- Keerthi Pasquel :- Sinhala Song

 

THAWA DAWASAK HAMUWEE IMU ME BHAWEතව දවසක් හමුවී ඉමු මේ භවේ :- Lyrics -Song by :- Keerthi Pasquel :- Sinhala Song




Song Lyrics:-

තව දවසක් හමුවී ඉමු මේ භවේ 

එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ 

ඔබ වෙනුවෙන් හැඬුව  තරම්  කියන්න හීන් සැරේ 

තව දවසක් හමුවී ඉමු මේ භවේ .....


මද පවනේ මුසු කෙරුවේ 

යළි නොඑනා මතක අපේ 

නිදි පැදුරේ ගෙවෙන පැයේ 

සිහි කෙරුවා සුවඳ ඔබේ ජීවිතේ 

පාළුයි  මගේ .....


තව දවසක් හමුවී ඉමු මේ භවේ 

එක සැරයක් දුටුවත් ඇති දෑස්  ඔබේ ......


තරු දෙවැටේ පිපෙන සඳේ 

දුක වැඩලා  ලොවට අපේ 

කිරි සයුරේ මුතු පතුලේ 

සැඟව ගියා මැණික මගේ ආදරේ 

ගීයක් වගේ 


තව දවසක් හමුවී ඉමු මේ භවේ ......


Watch this video :-



Song by :- Keerthi Pasquel



Post a Comment

0 Comments