NUMBAYI MAMAYI HAMUWENNE AAYE,නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ :- Lyrics :- Song by :- Windy Gunatillake :- Sinhala Song
Song Lyrics :-
නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන් නෑ වාගේ
වෙන මල් වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන් නෑ වාගේ ......
දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යා වුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා
නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන් නෑ වාගේ
වෙන මල් වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන් නෑ වාගේ ......
මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුලින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා
නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන් නෑ වාගේ
වෙන මල් වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන් නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන් නෑ වාගේ
Watch this song :-
Song by :- Windy Gunatillake
0 Comments