AHASA USATA NANGA GIYAATA,අහස උසට නැග ගියාට :- Lyrics :- Song by :- Gunadasa Kapuge :- Sinhala Song

AHASA USATA NANGA GIYAATA,අහස උසට නැග ගියාට :- Lyrics :- Song by :- Gunadasa Kapuge :- Sinhala Song

AHASA USATA NANGA GIYAATA,අහස උසට නැග ගියාට :- Lyrics :- Song by :- Gunadasa Kapuge :- Sinhala Song

Song Lyrics :- 

අහස උසට නැග ගියාට

නැහැනේ අහසේ රැදෙන්නේ

අහසේ මාළිගා හැදුවට

අපි පොළවෙයි සිටින්නේ......//

ළඹ කැටයේ අත්වාරුව

බිත්ති දිගේ නගින්නේ

බිත්තිය ඉහළට යනකොට

අපි පොඩියට පෙනෙන්නේ....//

අහස උසට නැග ගියාට

නැහැනේ අහසේ රැදෙන්නේ

අහසේ මාළිගා හැදුවට

අපි පොළවෙයි සිටින්නේ.....//

සිමෙන්ති කඳුළින් දියකර

සත් මහලයි තනන්නේ

පලන්චියේ කිරි කිරියයි

අපේ දුකට අඩන්නේ.....//

අහස උසට නැග ගියාට

නැහැනේ අහසේ රැදෙන්නේ

අහසේ මාළිගා හැදුවට

අපි පොළවෙයි සිටින්නේ...//

Watch this video:- 

Song by :- Gunadasa Kapuge

Post a Comment

0 Comments