MEE AMBA WANAYE , මී අඹ වනයේ :- Lyrics :- Song by :- C.T Fernando :- Sinhala Song
Song Lyrics :-
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේමිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ......
සිහිනෙන් සිහිනෙට ඔබ එනවාමොනවද හිමිහිට මුමුණනවාහදවත රිදුමද නවතිනවාමොහොතින් යලි නොපෙනී යනවා
බද වට සුදු ඔසරිය පටලාමල් පොකුරක් ඔබෙ අත තබලාළගදිම මනමාලිය කරලාගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේමිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ.......
Watch this video :-
Song by :- C.T Fernando
.jpg)
0 Comments