SURANGANA WES WALAA,සුරඟන වෙස් වළා :- Lyrics - Song by:- Clarance wijewardhane :- Sinhala Song

SURANGANA WES WALAA,සුරඟන වෙස් වළා :- Lyrics - Song by:- Clarance wijewardhane :- Sinhala Song



 SURANGANA WES WALAA,සුරඟන වෙස් වළා :- Lyrics - Song by:- Clarance wijewardhane :- Sinhala Song



Song Lyrics:-


සුරඟන වෙස් වළා 

සලා උකුළු තලා 

රඟන ලියන්  බලා 

නෙත් බිඟු මත් වෙලා ...//


තිසර පටින් ලැමා 

කියන රහස කිමා ..//

සැලෙන මෙවුල් දමා 

විසිතුරු නැත නිමා ..//


සුරඟන වෙස් වළා ....//


ඉඳුදුළු බැමි නිලා 

දෙනයන ලං වෙලා ...//

රසයට මං බලා 

දන මන මත් කළා ...//


සුරඟන වෙස් වලා ...//


Watch this video:-



Song by:- Clarance wijewardhane



Post a Comment

0 Comments