දුව මා වගේ නේද නෑ අම්ම වාගේ :- Lyrics :-Lyrics - Song by :- Clarence Wijewardena :- Sinhala song
Song Lyrics:-
දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළුපාට දූ කාගෙදෝ
පාසැල් නොයන්නේ වස කම්මැලීනේ
කළුපාට දූ කාගෙදෝ
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ
මගෙ පුංචි දෝනී මාවගේ
දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළුපාට දූ කාගෙදෝ
සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක් ඕනදෝ
දූ මා වගේලූ මා දූ වගේලූ
දෙන්නාට දෙන්නා යාළුවෝ
දුව මා වගේ නේද නෑ අම්ම වාගේ
දඟකාර දූ කාගෙදෝ
දුව මාගෙ දෝ අම්ම ගේ දූ නොවේදෝ
කළුපාට දූ කාගෙදෝ
Watch this video :-
Song by :- Clarence Wijewardena
0 Comments