KESE KIYANNADA , කෙසේ කියන්නද :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

KESE KIYANNADA , කෙසේ කියන්නද :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

 

KESE KIYANNADA , කෙසේ කියන්නද :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song 




Song Lyrics :- 

කෙසේ කියන්නදඔබ මා අත හැරඉවත ගියා කියලාමගේ මුවින් මමලොවට කියා ඇතඔබ ගුණවත් කියලා........

කිසිවකු කිසිවිටඅදහන්නේ නැතඔබ වැරදිය කියලාලොව මට එරෙහිවදොස් පවරනු ඇතමා වැරදිය කියලා
කෙසේ කියන්නදඔබ මා අත හැරඉවත ගියා කියලා
මගේ මුවින් මමලොවට කියා ඇතඔබ ගුණවත් කියලා......

සෙනෙහස බිඳුනද
මේ අවමානෙන්ගැලවිය යුතු හින්දාමවිසින් ඔබ අත්හලෙමියි පවසමිලොවටම ඇසෙන නියා
කෙසේ කියන්නදඔබ මා අත හැරඉවත ගියා කියලාමගේ මුවින් මමලොවට කියා ඇතඔබ ගුණවත් කියලා......


Watch this song :- 




Song by :- Milton Mallawarachchi 


Post a Comment

0 Comments