OBA DAKUMEN MAA NETHA LABUWE ,ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - Lyrics - Song by එච්. ආර්. ජෝතිපාල :- Sinhala Song

OBA DAKUMEN MAA NETHA LABUWE ,ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - Lyrics - Song by එච්. ආර්. ජෝතිපාල :- Sinhala Song

 OBA DAKUMEN MAA NETHA LABUWE ,ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - Lyrics- Song by :- Sinhala song

 එච්. ආර්. ජෝතිපාල


Song Lyrics


ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - ඇති ඉහළම සතුටයි මෙලොවේ...//
සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවනේ - ලොව සොඳුරුය පින්බර ළඳුනේ
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - ඇති ඉහළම සතුටයි මෙලොවේ


මිහිරියෙ ඔබ අහසෙහි සඳු වේ - මගෙ සිතිවිලි එහි ඇති කඳු වේ...//
ඒ තරමට සෙනෙහස මතු වේ - නිහඬව නිදියයි සිත නතු වේ
ඒ තරමට සෙනෙහස මතු වේ - නිහඬව නිදියයි සිත නතු වේ


ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ - ඇති ඉහළම සතුටයි මෙලොවේ...//
සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවනේ - ලොව සොඳුරුය පින්බර ළඳුනේ
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ -ඇති ඉහළම සතුටයි මෙලොවේ


                ගායනය: එච්. ආර්. ජෝතිපාල

                පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්

                තනුව හා සංගීතය: මොහොමඩ් සාලි


             Watch the Video:-




Song by :-  එච්. ආර්. ජෝතිපාල


Post a Comment

0 Comments