SUDU PARAWI RAANA SE , සුදු පරවි රෑන සේ :- Lyrics :- Song by :- Priya Sooriyasena :- Sinhala Song
Song Lyrics :-
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ ඈ තාම නෑ ..//
පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා .....//
පිරුණු සදක් සේ මහද දිලේ ..//
යහළු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ ඈ තාම නෑ
සුදු පරවි රෑන .......
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා ..//
මුතු අහුරක් සේ දසන් සලා.. //
ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ .. ඈ තාම නෑ
සුදු පරවි රෑන ...//
Watch this video :-
Song by :- Priya Sooriyasena
0 Comments