RAN MASU NAA KIYAA , රන් මසු නෑ කියා :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

RAN MASU NAA KIYAA , රන් මසු නෑ කියා :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

 

RAN MASU NAA KIYAA , රන් මසු නෑ කියා :- Lyrics :- Song by  :- Milton Mallawarachchi  :- Sinhala Song 



Song Lyrics :- 

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා
රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා


මැඳුරේ දොරගුළු ලු නියා
ඳුරේ මා තනි වු නියා
මැඳුරේ දොරගුළු ලු නියා
අදුරේ මා තනි වු නියා
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා ඇඬුවේ එදා
රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා

බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා
බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ මා තනි නොකලේ
කිමදෝ හනු ඔයා
රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා
රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා...
මට තව මතකයි ඒවා.....

Watch this song :- 




Song by  :- Milton Mallawarachchi 


Post a Comment

0 Comments