ORUWAKA PAAWENA RAA GHANA ANDURE , ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

Song Lyrics :- 

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේතොටියෙකි මා මේ සිතල වතුරේඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ.....
පායා එන්න සඳේ මට දී ආලෝකේපාළු වෙලා මගේ ලෝකේ ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේතෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේපාළු වෙලා මගේ ලෝකේ ඇයිපාළු වෙලා මගේ ලෝකේ
ඇගෙ තනිය මකා දී ඇගෙ ඇසුර ලබා දීසනසන්න හිතේ දුක පහ කරලා
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේතොටියෙකි මා මේ සිතල වතුරේඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ........
මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේකවුද කියා නැත දන්නේ  ඕ  කොයි
කවුද කියා නැත දන්නේජීවේ අඩුව මකා පුරවා සනහන්නේකවුද කියා නැත දන්නේ කොයිකවුද කියා නැත දන්නේ
බත රසට උයාලා කොළ පතට බෙදාලාගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේතොටියෙකි මා මේ සිතල වතුරේඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ......

Watch this Song :- 

Song by :- Milton Mallawarachchi :

Post a Comment

0 Comments