MULU MUHUDAMA HANDAYI , මුළු මුහුදම හඬයි :- Lyrics :- Song by :- Priya Sooriyasena :- Sinhala Song
Song Lyrics :-
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසළයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
ඔබ වෙරළේ නිසසළයි
මම මුහුදයි ඔබ වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසළයි........
සිත තරණය කරගනු
බැරි මිනිසකු විලසින්
දිවි වෙරළෙහි තනිවීලා
හඬා වැටී නෑ
ඔබ අන් සන්තක වනු
දුටු සිතකින් කැළඹුනූ
සිත අඳුරෙහි ලතැවීලා
හඬා වැටෙනවා.....
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසළයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
ඔබ වෙරළේ නිසසළයි
මම මුහුදයි ඔබ වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසළයි....///
අප වෙන්වන දින මතු
කිසි කල නොඑතැයි සිතු
සිත අද ඇයි වැලපෙන්නේ
හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිත
මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ලතැවෙන්නේ
කොහේද යන්නේ .......
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසළයි
ඔබ මුහුදයි මම වෙරළයි
මට සිතෙයී
මුළු මුහුදම හඬයි
ඔබ වෙරළේ නිසසළයි
මම මුහුදයි ඔබ වෙරළයි
යළි සිතෙයී
මුළු මුහුදම හඬයි
මම වෙරළේ නිසසළයි.......
Watch this song :-
Song by :- Priya Sooriyasena
0 Comments