MATA ALOKE GENADEWI , මට ආලෝකේ ගෙනදේවි :- Lyrics :- Song By :- Latha Walpola :- Sinhala Song
Song Lyrics :-
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමගෙ ජීවන හදේ බැමි ස්ථිරවේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහාලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහාතිර මා ආලෙ හෘදේහි දුල්සාර වේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලීමගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලීසිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදීසිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදීනෙක හැඩපා ඔබේ පාද පරිචාරිකාමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළුලෝකයේ මේ වගේ කොයිද රස කන්කළුසෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූසෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූමාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමගෙ ජීවන හදේ බැමි ස්ථිරවේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
Watch this song :-
Song By :-Latha Walpola

0 Comments