MAA WINDA WEDANAAWA , මා වින්ද වේදනාව :- Lyrics :- Song by :- H.R.Jothipala :- Sinhala Song
Song Lyrics :-
මා වින්ඳ වේදනාව ඔබේ ආදරේ නිසා
දැන් ඔබ සොයා ඈසේවී මෙසේ ගීතයක් වෙලා
මා වින්ද වේදනාව ප්‍රියේ.....
පෙම් බැන්ද දා පටන්ම ඔබේ දෑත ළංවෙලා
මා වින්ඳ වේදනාව ප්‍රියේ නෑ නිමක් කියා
ප්‍රියේ නෑ නිමක් කියා
ප්‍රියේ නෑ නිමක් කියා
දුක් ගීතයක්ම වේවි මගේ ජීවිතේ සදා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මා වින්ද වේදනාව ප්‍රියේ . .
රෑ නිදි ලොවේ මැවෙන්නෙ ඔබයි සිහිනයෙන් පවා
ඔබ නැති දුකින් තැවේ . .
නුවන් කඳුළු වැල් ගලා . .
නුවන් කඳුළු වැල් ගලා . .
නුවන් කඳුළු වැල් ගලා . .
දැන් සැනසුමක් නොවේවි සිතේ රෑ උදේ හවා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
මා වින්ද වේදනාව ප්‍රියේ . . .
පෙම් බැන්ද දා පටන්ම ඔබේ දෑත ළංවෙලා
මා වින්ඳ වේදනාව ප්‍රියේ නෑ නිමක් කියා
ප්‍රියේ නෑ නිමක් කියා
ප්‍රියේ නෑ නිමක් කියා
දුක් ගීතයක්ම වේවි මගේ ජීවිතේ සදා
මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
දැන් ඔබ සොයා ඈසේවී මෙසේ ගීතයක් වෙලා
Watch this song :-
Song by :- H.R.Jothipala
0 Comments