SANDAPAANA WAAGE DILENNE , සඳපාන වාගේ දිළෙන්නේ :- Lyrics :- Song by :- Rookantha Gunathilake :- Sinhala Song

SANDAPAANA WAAGE DILENNE , සඳපාන වාගේ දිළෙන්නේ :- Lyrics :- Song by :- Rookantha Gunathilake :- Sinhala Song

 

SADAPAANA WAAGE DILENNE ,ඳපාන වාගේ දිළෙන්නේ :- Lyrics :- Song by :- Rookantha Gunathilake :- Sinhala Song 




Song Lyrics :- 

සඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේසඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේ......
මල් මාවතේ සැරිසරාලානැළවුණු ළඳේ තුරුළු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලාමල් ගොමුවේ නෑ මල් පිපීලාඔබ නොඑන මේ බිම් තලාවේපාළුව හඬයි රෑ දවාලේකවදාක හෝ යළි සිනාසෙයි ආයේආවා කියා පෙම්බරාවීහද වේදනාවන් නිවේවීසඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේසඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේ....
නිල්වන් ගැබේහි පියාඹාඑන්නම් ප්‍රියේ  ඔබ සොයාලා
සිඳලන්න මේ කඳුළු ගංගාහද වේදනා මදිද වින්දායළි මාවතේ මල් පිපීලාසමනල්ලු රෑනෙ පිරීලාඔබ මා ළඟින් ඉන්නවානම් ආයේමල් මී වසන්තේ උදාවීහද වේදනාවන් නිවේවීසඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේසඳ පාන වාගේ දිලෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේ
                                                                     


Watch this song :- 




 Song by :- Rookantha Gunathilake








Post a Comment

0 Comments