KOTHANAKA SITIYATH OBA MELOWE , කොතැනක සිටියත් ඔබ මෙලොවේ :- Lyrics :- Song by :-Chithrananda Abeysekera, H. R. Jothipala, and Mohommed Salih :- Sinhala Song
Song Lyrics :-
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදි
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ........
සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවීලා ..//
සිහිකෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ......
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදි
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ........
සිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවීලා ..//
සිහිකෙරුවත් පසුගිය දේ සිතලා
සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ......
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ....
ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා...//
ඔහු දිවි රැකුමට මට වර ලැබුනා
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ......
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදි
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේදිගුකල් ජීවත් වෙන්නකෝ
කොතනක සිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්නකෝ.........
දැල්වු පහන දැල් වෙන්නට හැරලා
අදුරු නිවෙස ආලෝකය කරලා....
දැල්වු පහන දැල් වෙන්නට හැරලා
අදුරු නිවෙස ආලෝකය කරලා....
ඔබෙ පෙම්බර සැමියගෙ පණ රැකලා
ගුණවන්තියේ ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ.....
Watch this song :-
Song by :-Chithrananda Abeysekera, H. R. Jothipala, and Mohommed Salih
0 Comments