KANDU PAARA AATHA AYINE , කඳු පාර ඈත අයිනේ :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song
Song Lyrics :-
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා........
යාළුවී දෙවැටේ එදා
කී කතා අසා
පාළුවී හැඬුවා සදා
මාරුතේ පවා
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා..........
ගන් ඉමේ මාදන් කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා.............
Watch this song :-
Song by :- Milton Mallawarachchi
0 Comments