IWURU THALAA GANGAA , ඉවුරු තලා ගංගා :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song
Song Lyrics :-
ඉවුරු තලා ගංගා බැස යනවාමහද සලා ඔබ ඉවතට යනවාඉවුරු තලා ගංගා බැස යනවාමහද සලා ඔබ ඉවතට යනවා......//
මන්දර පව්වේ හිම පියසේචන්දන අරණේ මද සිසිළේමන්දර පව්වේ හිම පියසේචන්දන අරණේ මද සිසිළේසුව නොලබා ගියෙ දෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවාමහද සලා ඔබ ඉවතට යනවා.....
කඩුපුල් නෙළලා පිණි ඉසලාරන්හුය පටලා අමුණාලාකඩුපුල් නෙළලා පිණි ඉසලාරන්හුය පටලා අමුණාලාසිටියෙම් මා ඔබ එන තුරා
ඉවුරු තලා ගංගා බැස යනවාමහද සලා ඔබ ඉවතට යනවාඉවුරු තලා ගංගා බැස යනවාමහද සලා ඔබ ඉවතට යනවා........
Watch this Song
Song by :- Milton Mallawarachchi
0 Comments