HETA DAWASE APA DEDENAA , හෙට දවසේ අප දෙදෙනා :- Lyrics :- Song by :- Priya Sooriyasena :- Sinhala Song
Song Lyrics :-
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ.......//
කිසි වෙනසක් නැති එකම දෙයක් ඇත
එය මා හද රැදි ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ පැද යන සාගරයයි
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ........
අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලෝකය දිවයයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන ලොවෙහි අළුත්වන
ආදරයම මම ඉදිමි බලා
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ
හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතු වේ.........
Watch this song :-
Song by :- Priya Sooriyasena
0 Comments