HANDANEPAA DAN LANGIN SITINNAM , හඬන්නෙපා දැන් ලඟින් සිටින්නම් :-Lyrics :- Song By Milton Mallawarachchi :- Sinhala Song

Song Lyrics :- 

හඬන්නෙපා දැන් 
ලඟින් සිටින්නම් 
සිතින් බැඳෙන්නම් 
සිනාසෙන්න දැන් ....//

අප හමු වූ දිනේ රඟහළේ 
සිත බැඳුණේ ඔබේ මා කෙරේ ...//
අප බිඳුනේ කෙසේ නොදැනේ 

හඬන්නෙපා දැන් .......

 සිත තැළුණු නියා මා දනී 
නෙත රතු වූ නියා මා දනී ..//
යළි හමුවූ නියා මා දනී 

හඬන්නෙපා දැන්...///

Watch this song :- 

 Song By Milton Mallawarachchi

Post a Comment

0 Comments