BINGU WALAPEELA , බිඟු වැලපීලා :- Lyrics :- Song by :- Priya Sooriyasena :- Sinhala Song
Song Lyrics :-
බිඟු වැලපීලා මල් පරවීලා
තරු ගිලිහිලා සඳු සැඟවීලා
අඳුරේ වෙළිලා මග නොපෙනීලා
ඇය වෙන්වූවා මා තනිවූවා
ඇය වෙන්වූවා......
මුදු සීත නිල් විල් තලා
අසළ හිඳිමින් ළංවෙලා
පැවසූ වදන් ඈ එදා මතකේ රැඳේ
මුදු සීත නිල් විල් තලා
අසළ හිඳිමින් ළංවෙලා
පැවසූ වදන් ඈ එදා මතකේ රැඳේ
මොහොතින් ඇදී සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා.....
බිඟු වැලපීලා මල් පරවීලා
තරු ගිලිහිලා සඳු සැඟවීලා
අඳුරේ වෙළිලා මග නොපෙනීලා
ඇය වෙන්වූවා මා තනිවූවා
ඇය වෙන්වූවා.........
සිටි සමණලුන් කල් බලා
එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා
නොසිතූ ලෙසේ
සිටි සමණලුන් කල් බලා
එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා
නොසිතූ ලෙසේ
මොහොතින් ඇඳී
සැනෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා...
බිඟු වැලපීලා මල් පරවීලා
තරු ගිලිහිලා සඳු සැඟවීලා
අඳුරේ වෙළිලා මග නොපෙනීලා
ඇය වෙන්වූවා මා තනිවූවා
ඇය වෙන්වූවා
බිඟු වැලපීලා
මල් පරවීලා
ඇය වෙන්වූවා.......
Watch this song :-
0 Comments