AWASARA NATHA MATA OBE ATHA GANNATA , අවසර නැත මට ඔබේ අත ගන්නට :- Lyrics :- Song by :- Milton Mallawarachchi :- Sinhala Song

Song Lyrics :- 

අවසර නැත මට ඔබෙ අත ගන්නටබැමි බැඳ ඇත ලොව සතර දෙසේඑනමුදු උපදින හැම වයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ........

බඔරෙකු වන්නට නොහැකිව ළත වෙනමා අබියස ඔබ නෙලුම නොවේඋල්පත වන්නට නොහැකිව ළත වෙනමා අබියස ඔබ සයුර නොවේ.......

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ........

ඔහු රිදවන්නට ඔහු හවන්නට
බැරි කම මිස ඔබෙ සිහින ලොවේඔබ කැඳවන්නට ඔබ සතපන්නටමා හද තුල ඉඩ නැතිව නොවේ....

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ළඳේ........

Watch this song :- 

Song by :- Milton Mallawarachchi 

Post a Comment

0 Comments