SANDA THANIWELAA AHASE , සඳ තනි වෙලා අහසේ :- Lyrics :- Song by :- Milton Mallawarachchi Anjaleen Gunathillake :- Sinhala Song
Song Lyrics :-
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා .......
සඳ තනි වෙලා අහසේ
හිරු තනි වෙලා
උතුරා ගැලූ ගඟුලක්
අද වියළිලා ......//
පියමන් කළා දෙදෙනෙක්
සෙවණක් බලා
පැතුමන් බිඳී නිවසක්
ඇත සුන් වෙලා ...//
සඳ තනිවෙලා .....
උයනක් පිරී පිපි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද ගොළු වෙලා .....//
සඳ තනි වෙලා ......//
Watch this song :-
Song by :- Milton Mallawarachchi Anjaleen Gunathillake
0 Comments